සතියක් තුළ මාරක රිය අනතුරු වලින් අහිම් වූ ජිවිත

Share

මෙරට රිය අනතුරු වල වැඩි වීමේ ප්‍රවණතාවයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

 

පසුගිය ජනවාරි 17 වන දින සිට 22 දක්වා සතියක කාලය තුළ මාරක රිය අනතුරු වලින්  පුද්ගලයන් 30 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇත

එමෙන්ම මෙම කාලය තුළ බරපතල තුවාල ලැබූ 90 ක්,සුළු තුවාල ලැබූ 189  ක් හා වාහන හානි 119 ක් ද වාර්තා වන අතර පසුගිය පැය 24 ක කාලය තුළ විවිධ ප්‍රදේශ වල සිදු වූ අනතුරු වලින් පුද්ගලයින් 05ක් ජීවිතක්ෂයට පත් වී ඇත

Read more

Local News