තවත් කොරෝනා රෝගීන් 369ක්

Share

අද දිනයේ තවත් කොරෝනා රෝගීන් 369ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,535ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News