කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුර තරඟයට

Share

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතා කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරය හෙබවීම සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

 

කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන චමත් පලිහපිටිය ඉපිද ඇත්තේ ශ්‍රී ලංකාවේ වන අතර ඒ මහතා සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන අතර සෑම කෙනෙකුගේම ආයෝජන කළඹෙහි වැදගත් කොටසක් බිට්කොයින් වන බව අවස්ථා ගණනාවකදී දක්වා තිබේ.

Read more

Local News