ජිවිත 3ක් අහිම් කළ මාරක රිය අනතුර

Share

කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට වෑන් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක තාප්පයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තිදෙනෙකු මියගොස් තිබේ.

 

මියගිය තිදෙනාගේ මළ සිරුරු රාගම රෝහලේ තැන්පත් කර තිබේ.

ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරදු 49, 47 සහ 69 යන වයස්වල පමුණුව සහ රත්දොළුගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Read more

Local News