ඔයක දිය නෑමට ගිය ළමයෙකුට සිදු වූ දේ

Share

රුවන්වැල්ල, ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

ඔහු තවත් ළමයින් 4ක් සමග ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් මියගොස් ඇත්තේ මත්තමගොඩ බෝගල පාර ප්‍රදේශයේ පදිංචි ළමයෙක් බවත් පොලීසිය සදහන් කළේය.

Read more

Local News