දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා විලිගමගේ මහතා ද නිරෝධායනය වෙමින් සිටි අතර එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ ඒ මහතාටද වෛරසය අසාදනය වි තිබෙන බවට තහවුරු වි තිබේ.
මිට පෙර ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වි තිබුණි.