කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් February 3, 2021 Facebook Twitter Pinterest WhatsApp කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකක කටයුතු කරමින් සිටි.