නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Share

කොරෝනා ආසාදිතව, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

මිය යන විට ඒ මහතාගේ වයස 89 කි.

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 2 වන දා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණි.

Read more

Local News