මෙරට දෛනිකව වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළට

Share

මෙරට දෛනිකව පිළිකා රෝගීන් 80ක් පමණ හඳුනා ගන්නා බව වාර්තා වෙයි.

 

ඒ අනුව දෛනිකව මෙරටින් වාර්තාවන පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News