කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉඩ දෙනවා : අගමැති February 10, 2021 Facebook Twitter Pinterest WhatsApp Covid-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානයට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම පිළිතුර ලබා දෙනු ලැබිය.