කොරෝනා වැළදුණු තවත් 591 ක් පූර්ණ සුවය ලබයි February 10, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 591 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 65,644 කි.