තවත් විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට එයි February 11, 2021 Facebook Twitter Pinterest WhatsApp කසකස්ථානයේ සිට සංචාරකයින් 235ක් සහ යුක්රේන් සිට සංචාරකයින් 179ක් රැගත් ගුවන්යානා දෙකක් මත්තල ගුවන්තොටුපලට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.