විදෙස්ගත ලාංකිකයින් 580ක් දිවයිනට February 12, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා වෛරසය හේතුවෙන් විදෙස් රටවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 580 දෙනකු කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබේ. අද උදෑසන 08.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල ගුවන් ගමන් 10 ක් මගින් මේ පිරිස මෙලෙස දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි..