අමෙරිකාවේ වාහන 100ක් අනතුරට : 06 ක් මරුට (ඡායාරූප)

Share

අමෙරිකාවේ, ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක් ඇතුලත වාහන 100 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තව දුරටත් මෙම අනතුර නිසා පුද්ගලයින් රැසක් වාහන තුල සිරවී සිටින බවද එරට ආරක්ෂක අංශ සදහන් කළ අතර හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ලිස්සා යාමේ හේතුවක් මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි විදෙස් වාර්තා වැඩ්දුරටත් පවසයි.

Read more

Local News