නව කොවිඩ් ප්‍රභේදය අවදානම් බව විශේෂඥයින් කියයි

Share

එංගලන්තයේ හමු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින වෛරසයට වඩා වැඩි අවදානම් පවතින බව ඒ පිලිබදව විශ්ලේෂණය කල විද්‍යාඥයින් පවසයි.

 

B.1.1.7. යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 80 ක පමණ ව්‍යාප්ත වී ඇති අතර සීයයට 79 වැඩි ප්‍රතිශතයකින් මෙම නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වන බවක් පෙන්නුම් කරන බවයි විද්‍යාඥයින් සදහන් කරයි.

එමෙන්ම මෙයින් සිදුවන මරණට පත්වීමේ අනුපාතයද ඉහල අගයක් ගන්නා බවට අනතුරු අගවා තිබේ.

Read more

Local News