මෙරට කොවිඩ් මරණ ගණන 403ක් දක්වා ඉහළට February 16, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 6ක් වාර්තා විය. ඒ අනුව මේ වන විට මරෙට සිදුව තිබෙන කොවිඩ් මරණ ගණන 403ක් දක්වා ඉහළ ගොස් තිබේ.