කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය පූර්ණ සුවය ලබයි

Share

කොරෝනා රෝගය වැළදී ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු IDH රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වෙයි.

 

පසුගියදා කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබිය.

Read more

Local News