පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මහව, නෙත්තිපලගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වෙයි.
මෙසේ ඝාතනය වී ඇත්තේ, වයස අවරුදු 38ක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මහව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.