මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වි පවතින තත්ත්වයක නව කොරෝනා වෛරස් ප්රභේදයන්ද හමුවීමත් සමග මෙරට මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ
අදාල නිවේදනය පහතින්