අහුංගල්ල ප්‍රදේශයේ දී විදේශිකයෙකු දියේ ගිලීමෙන් මරුට

Share

අහුංගල්ල ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය විදේශිකයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වාර්තාවේ.
76 හැවිරිදි එංගලන්ත ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
අහුංගල්ල පොලීසිය විසින් සිදුකළ සෝදිසිකිරීම් වලදී ඊයේ (07) පස්වරුවේ මළ සිරුර සොයාගෙන ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) සිදුකිරීමට නියමිතයි.

Read more

Local News