අර්ජුන් ඇලෝසියස්ගේ හා කසුන් පළිසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Share

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ හා එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ඔවුන්ගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය හමුවේ අද (09) සැලකිල්ලට ගත් අවස්ථාවේදිය.

Read more

Local News