ආපදාවට ලක්වන ප්‍රදේශ පිහිටි පොලිස් ස්ථාන සඳහා යාත්‍රා, එංජින් බෙදාදීමේ වැඩසටහනක්

Share

ශ්‍රී ලංකා පොලිසිය හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය එක්ව හදිසි ගංවතුර ආපදාවන්ට ලක්වන ග්‍රාමසේවා වසම් පිහිටා ඇති පොලිස් ස්ථාන වෙත යාත්‍රා, එංජින් සහ අඟුල් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇත.
ඒ අනුව එලෙස ආපදාවට ලක්වන ප්‍රදේශ පිහිටි පොලිස් ස්ථාන වෙත අද (13) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් බෙදාදීම මීගමුවේ දී සිදු කෙරේ.

Read more

Local News