ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරීමේ ජාතික උත්සවය අද

Share

ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරීමේ ජාතික උත්සවය අද (20) පැවැත්වෙයි.

පෙ.ව.8.00ට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී උත්සවය පැවැත්වීමට නියමිතය.

Read more

Local News