ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති වැඩ භාර ගනීයි

Share

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති ලුසිල් විජයවර්ධන මහතා වැඩ භාර ගැනීම ඊයේ (21) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දී සිදු විය.

එම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Read more

Local News