ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 44 වන සම්මේලනය

Share

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 44 වන සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාර්තු (24) දින කොළඹ, “මිලෝදා” ගොඩනැගිල්ලේදී පැවැත්විණි.

එම අවස්ථාවට අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප්, නීතිපති ජයන්ත ජයසූරිය, අභියාචනාධිකරන විනිසුරු පත්මන් සූරසේන, Bar Association සභාපති යු.ආර්.ඩි. ද සිල්වා, නියෝජ්‍ය සභාපති අලී සාබ් රි , Bar Association ලේකම්  කෞෂල්‍ය නවරත්න යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගීවී සිටියහ.

Read more

Local News