ජැකලින් ෆර්නෑන්ඩස් හදිසි අනතුරකට ලක්වෙයි

Share

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නෑන්ඩස් හදිසි අනතුරකට ලක්ව තිබෙන බවයි.

ඇය මෙලෙස හදිසි අනතුරට ලක්ව ඇත්තේ Race 03 චිත්‍රපටයේ රුගත කිරීමක් අතරතුර බව සඳහන් වේ. වේගයෙන් විසිකළ බෝලයක් ඇගේ ඇසේ වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

Read more

Local News