මාලිගාවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Share

මාලිගාවත්ත, අලාමා ඉක්බාල් අතුරු මාර්ගයේදී සිදුකළ වෙඩි තැබිමකින් අවුරුදු 25ක් පමණ වන තරුණයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (27දා) රාත්‍රී 8.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි තැබීම සිදුකළ පුද්ලගයන් හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.

Read more

Local News