හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ටිපර් රථ අනතුරක්

Share

අද (28) අලුයම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, පතන හන්දිය ප්‍රදේශයේ දී අනතුරක් සිදුව ඇත.

මහියංගනය සිට හැටන් ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කණ්ඩියක ගැටීමෙන් මෙම අනතුරට පත්ව අැත.

අනතුරින් ටිපර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇත.

දිඹුල – පතන පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News