ජනපති නාරාහේන්පිට ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (29) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

විෂය භාර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළ අතර, අමාත්‍යාංශයේ පසුගිය කි‍්‍රයාකාරකම් සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද විමසා බැලීය.

පසුගිය තෙවසර තුළ අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කරන ලද ජාතික වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි වසරවලට අදාළ සැලසුම් පිළිබඳ ලිපි ලේඛන ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කෙරිණි.

Read more

Local News