මෙරට ශ්‍රම බලකාය මිලියන 8.6 ක්

Share

ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය වසර අවසන් වනවිට මෙරට ශ්‍රම බලකාය මිලියන 8.6 ක් ලෙස සටහන් වී තිබෙන බවයි.

ඒ අතරින් 63.6% ක් පුරුෂයින් වෙයි.

සමස්ත ශ්‍රම බලකායෙන් 44.7% ක් වන වැඩිම පිරිස සේවා අංශය නියෝජනය කරන අතර කර්මාන්ත අංශයට 28.3% ක් අයත් වෙයි.

2017 වසර අවසන් වනවිට ඇස්තමේන්තුගත විරැකියා අනුපාතය 4% කි.

Read more

Local News