කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට පොලිස් ආරක්ෂාව

Share

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට පොලිස් කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් මෙන්ම, වෙනත් හමුදා භට පිරිස් රැදී සිටීන බව වාර්තාවේ.

එ් කටුනායක ගුවන් තොටුපොළ තුළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මඟින් සංවිධානය කළ සේවක විරෝධතාවක් හේතුවෙනි.

 

Read more

Local News