දුම්මලකොටුව ප්‍රදේශයේ ගණිකා මඩමක් වටලයි – කාන්තාවන් 4ක් අත්අඩංගුවට

Share

ලැඟුම්හළක් මුවාවෙන් දුම්මලකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා අැති බව වාර්තා වෙයි.

එහි කළමණාකරු සහ කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර කිඹුලාපිටිය ඌරගස්මංහන්දිය යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 35ත් 40ත් අතර වයස්වල කාන්තාන් සිව් දෙනෙකි.

Read more

Local News