චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට අැමරිකාවෙන් බදු

Share

චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට සියයට 25ක බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කළ බවයි.

ඊට ප්‍රතිචාරයක් වශයෙන් මෙම බදු පැනවීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

 

Read more

Local News