ඉන්දීය නළු සල්මන් ඛාන්ට වසර 5ක සිර දඩුවමක්

Share

1998 වසරේදී චිත්‍රපටයක් තිර ගත කර අතරතුර මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් වසර 5කට සිර ගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය තීරණය කර අැති බව වාර්තා වෙයි.

ඒ එම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

නඩු තීන්දුවට අදාළව සල්මන් ඛාන් ඇප අයදුමක් ඉදිරිපත් කර ඇති අතර එය සිකුරාදා දිනයේදී විභාගයට ගැනීමට නියමිතය.

Read more

Local News