හිටපු සතොස සභාපති අත්අඩංගුවට

Share

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් හිටපු සතොස සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

2014 වසරේ අවසාන භාගයේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් හා දාම් බොඩ් මිලදී ගැනීමේ සිදුවීමකට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Read more

Local News