කොළඹ නගරයේ අඩු පහසුකම් ඇති විහාරස්ථාන 120ක් සංවර්ධනය වෙනුවෙන් රුපියල් පනස් දහසක මූල්‍යාධාර

Share

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ අඩු පහසුකම් ඇති විහාරස්ථාන 120ක් සංවර්ධනය වෙනුවෙන් රුපියල් පනස් දහසක මූල්‍යාධාර සැපයීමට කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය ඊයේ (05) නව නගර ශාලාවේ පැවැති මංගල රැස්වීමේ දී යෝජනා කළාය.

Read more

Local News