කෘත්‍රිම රසකාරක භාවිතා නොකරන්න – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Share

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිංහල අලුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්වීමට කෘත්‍රිම රසකාරක භාවිතා නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ වෙනුවට දේශීය කුළු බඩු ඇසුරෙන් සැකසූ ස්වභාවික රස කාරක යොදා ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘත්‍රිම රස කාරක භාවිතා කිරීම තුළින් දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග වැලදීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බවයි.

Read more

Local News