කජු මිල ගණන් පහළට

Share

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් කජු මිල ගණන් අඩු කිරීමට කජු සංස්ථාව පියවර ගෙන තිබේ.

මේ අනුව කජු කිලෝග්‍රෑමයක් රුපියල් 3800ක් වැනි මිලකට සංස්ථා අලෙවිසල් මගින් මිලදී ගත හැක.

Read more

Local News