හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී

Share

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී අප්‍රේල් මස 16 වන සඳුදා දින පෙරවරු 10.16 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරයි.

Read more

Local News