ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක ශ්‍රී ලංකාවට

Share

කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනාවකට අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා (18) සිට 20දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

ඊයේ (18) රාත්‍රීයේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් කතානායකවරයා දිවයිනට සම්ප්‍රාප්ත විය.

දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිතයි.

අද දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට ද නියමිතය.

Read more

Local News