සෞඛ්‍ය ඇමති ප්‍රධානත්වයෙන් බේරුවල පවුල් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

Share

බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉඩම් නොමැති පවුල් සඳහා ඉඩම් ලබාදී ඔප්පු ලබාදීම, සංවර්ධන නිලධාරීන්ට ගමන් මලු ලබාදීම ඇතුලු තවත් සමාජ සත්කාරක සේවා රැසක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

බේරුවල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සමගාමීව මෙම සමාජ සත්කාරක සේවාවන් සිදු විය.

Read more

Local News