අත්තනගල්ලේ වෙඩි තැබීමට අදාළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

පෙරේදා රාත්‍රීයේ අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකදී සිදුවූ වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ගැබිණි කාන්තාවක ඇතුළු 04 දෙනෙක් තුවාල ලැබූහ.

එම සංගීත ප්‍රසංගයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් 42 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

සැකකරු අද (23) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News