ජනපති සංචාරය නිමා කර යළි මෙරටට පැමිණෙයි

9

එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස, එම සංචාරය නිමා කර පැමිණියහ.

ඒ අද (23දා) උදෑසන 9.45 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් -664 (Q.R.- 664) දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ ය.