කැනඩාවේ පදිකන් පිරිසක් වෙතට වෑන් රියක් කඩාවැදීමෙන් නවදෙනෙක් මරුට

Share

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිකන් පිරිසක් වෙත වෑන් රියක් කඩාවැදීම නිසා පුද්ගලයින් නවදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නගරයේ උතුරු කොටසේ කාර්යබහුල මංසන්ධියක හටගත් මේ සිද්ධියට වගකිව යුතු රියැදුරා පළා ගිය ද පසුව අත් අත්අඩංගුවට පත්විණි.

Read more

Local News