ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ 70ක පමණ වටිනාකමින් යුත් ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

බුත්තල ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු දඹුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read more

Local News