කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය උද්ඝෝෂණයක් හේතුවෙන් අවහිර වෙයි

Share

සිසු උද්ඝෝෂණයක් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙන බවට වාර්තා වෙයි.

Read more

Local News