පොලිස් වෙසක් බැති ගී වැඩසටහන අද – මහජනතාවට ද නැරඹිමට අවස්ථාව

Share

පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන 2018 වෙසක් බැගි ගී වැඩසටහන අද (26) පස්වරු 06.30 ට බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදි පැවැත්වේ.

“තෙරුවන් ගුණ සුවඳ අමා – දහමින් ලොව සැනසේවා” යන තේමාව යටතේ මෙම වැඩසටහන පැවැත්වේ.

එම බැති ගී නැරඹීම සඳහා මෙවර මහජනතාවටද අවස්ථාව උදාකර දී ඇති අතර ඒ සඳහා සහභාගි වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Read more

Local News