ඇලෝසියස් සහ කසුන් පලිසේන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්

Share

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (26) කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි ලබන මස10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Read more

Local News