තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ මෝටර් රථ අනතුරක් – එක් අයෙක් ජීවිතක්ෂයට

Share

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී අද (27) අලුයම 4.00ට පමණ මෝටර් රථ අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් අවුරුදු 65ක් පමණ වන අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව තංගල්ල පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර කටයුතු සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News