ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

23
මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (29) වෙසක් පුන් පොහොය දිනෙන් නිමාවට පත් වන අතර සිරිපා මළුවේ සිට සදාතුක කරඬුව සහිත ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම වනු ඇත.